Thursday, March 24, 2011

මතක මහිමය..........






කලක් තිස්සේ
පෙරුම් පිරැවත්............
ඔබේ අත ගෙන
ඇවිද යන්නට
මලින් බර වුණ
තුරුලතා රැදි
සෙවණ පිරුණු ඒ
මාවත දිගටම............
සිහිනයකි එය
අදත් මා හට
හුදකලා වී
ජිවිතයම අද
ඔබත් අහිමිව
අන් සතුව ඇත.........
හුදකලා වු
ජිවිතයත් ගෙන
දුරින් බලා ගෙන
හිදිනෙමී මා
ඔබේ අත ගෙන
සැදෑ නිමේෂයක
අපුරුවට ඔහු
ඇවිදින් යන හැටි..........


No comments:

Post a Comment

Twitter Bird Gadget