Saturday, March 26, 2011

දුරස් උනත් ඔබේ සුවද මැකි යන්නේ නෑ..............

 
සදට ආදරේ කළාට
ලං වෙන්නට බෑ.........
දුර තිබුනද සද කුමරුගේ
රැස් අඩු වෙන්නේ නෑ..........
මලට ආදරේ කළාට
නෙලා ගන්න බෑ.........
ඒ උනාට මලේ සුවද
වෙනස් වෙන්නේ නෑ.........
ඔබට ආදරේ කළාට
ලංවෙන්නට බෑ.........
දුර සිටියද ඔබ මාගෙන්
අමතක වෙන් නෑ...........
කවී ලිවට ඔබ ගැන මා
ලබා ගන්න බෑ.........
දුරස් උනත් ඔබේ සුවද
මැකි යන්නේ නෑ..............

2 comments:

  1. ක‍තරේ වැලි කට හිරුට පෙම් බැද ඇතත් ලොව දහමින්
    සොදුරු වැසසට දැවෙන කරතරක් ආදරේ පණ මෙන්
    ලොවට නෙපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
    කරනු බැරි තහනම්

    ReplyDelete
  2. ජනේජා.. ඉස් දිල් මේ තුම්......
    තුම්හෝ සමායේ හෝ...
    තුම් මේරි හෝ....
    බස් මෙරි හෝ ‍....
    මේරිහෝ...

    ReplyDelete

Twitter Bird Gadget