Thursday, March 24, 2011

පෙර නිමිත්තක් ............



 


මම ජිවත් වුනත්
ජිවත් වන්නේද නැත
මම කතා කලත්
කතා කරන්නේද නැත
මම ඇවිද්දත් ඇවිදින්නේද නැත
මම හුස්ම ගත්තත් හුස්ම ගන්නේද නැත
එනමුදු මගේ ජිවිතය
ඔහේ ගලා ගෙන යන
සුළි කුණාටුවක පෙර නිමිත්තක් බදුය............

1 comment:

Twitter Bird Gadget