Wednesday, May 18, 2011

නිවන් දක්නා ජාති දක්වා......




දිලිසෙන පිණිකැට ඇතුලත සගවා
පැතුමන් ඇත දහසක් සගවා.....
පිවිතුරු සිතුවිලි මල් මෙන් සුවදයි
ඒ මල් ඇත මිටකට රදවා
සසරින් සසරට ආ මග හමුවු
ඔබ ගැන සිහිකර කවි පබදා.....
මේ තෙමගුල් දින මා කළ පිංකම්
ඔබටත් අනුමෝදම් වේවා.......!



No comments:

Post a Comment

Twitter Bird Gadget