Wednesday, August 17, 2011

| ආගන්තුකයා සුෂිරයි |



ආගන්තුකයා සුෂිරයි...
සාන්ධාරක සුසුම් ලනවා
කතා කරනවා පිටතට
එන්න මේ මාර්ගය ඔස්සේ
මේ ගමනාන්තය නැමති ‍කොටස් සහිත මාර්ගයයි.
මේ ආදරණීය සන්නාහ
නැවතත් මා හට කතා කරයි පැමිණෙන්න කියා..
එන්න ළගට..
මගේ තනිවු හදවතට නැවත නැවතත් කතා කරයි
ආගන්තුකයා සුෂිරයි...
සාන්ධාරක සුසුම් ලනවා
කතා කරනවා පිටතට
එන්න මේ මාර්ගය ඔස්සේ
ඇය පවසයි මම නුඹව සොයනවා...
පිටු පසින් පැමිණෙන්න මගේ සෙවනැල්ල පසුපස
එනමුදු මා...
කෙලෙස අමතක කරන්නද මතක වස්තුන් මගේ හදෙහි ඇවිලෙන,
මගේ හද ගැස්ම ගමන් ගත්තේ නුඹේ හද ගැස්මේ ශබ්දයට ද?
මගේ ජිවිතේ...
පාළුයි නුඹේන් තොරව..
එන්න ළගට..
ආගන්තුකයා සුෂිරයි...
සාන්ධාරක සුසුම් ලනවා
කතා කරනවා පිටතට
එන්න මේ මාර්ගය ඔස්සේ

No comments:

Post a Comment

Twitter Bird Gadget