Saturday, December 31, 2011

ඔබ සැමට සුභ නව වසරක් වේවා !



කඳුලු සුසුමන් වියැකෙන
සිනහා හස කැන් සුපිපෙන
සිතුම් සිත් මල් පිබිදෙන
නැවුම් සිතිවිලි ඉහිරෙන
සුභ නව වසරක් මානස විලේ පිහිනන ඔබ සැමට...

4 comments:

  1. ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  2. එලබෙන නව වසර සුභම සුභ අවුරුද්දක් වේවා ඔබටත්...

    ReplyDelete
  3. එසේම වේවා ඔබටත්........

    ReplyDelete
  4. අයියාටත් මේ ලබපු වසර වාසනාවන්ත, සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!

    ReplyDelete

Twitter Bird Gadget